pr...
ම්ම්
හොඳ Creative mind එකක් තියෙන කෙනෙක්ගෙ වගෙ. නේද බිගූ..මට තියෙන ප්‍රශ්ණය මොකටද මේ ටැංකිය කියලා
ඒක තමා මා හිතුවේ...සමහර විට කසියා එහෙම ගෙනියනවද දන්නේ නෑ නේද?මොකද චෙක් කරන එකක්ද...
ඔන්න ඔන්න ඉතින් කිව්වා කතාවක්. වැරදි විදියටම හිතන්නෙ නැතුව හොද විදිහටත් හිතන්නකො බිගූ...කියන්න බෑනෙ. මේක කසියා නැතුව කොකා කෝලා දාගෙන යනවද කවුද දන්නේ ;)
ඒකත් හොඳයි හදිසියකට වැසිකිළියකට හරි පාවිච්චි කරන්න පුඵවන්නෙ...
@ අවුට්සයිඩර් - ඒකත් ඇත්ත! මේ ෂුවර් එකටම බඩේ අමාරුකාරයෙක්ගෙ වැඩක්!
ම්ම්ම් මට මෙහෙම හිතෙනවා. මෝටර් සයිකලයක් ගන්න ආස; ඒ උනත් සල්ලි මදි කෙනෙක්ගෙ වැඩක් කියල.. පව් අනේ..
දැක්කනේ දිල්,පිටස්තරයා කියන දේ... කොල්ලෝ දකින්නෙම හරි විදියට.හික්ස්...ම්ම්...ඔයා කිව්වා වගේම කෝලා දාගෙන යනවා වෙන්නත් පුළුවන් නේද?ඔන්න අපිත් ඒ චිදියට හිතුවා...@පිටස්තරය,හා හා....මට කලි හිතුනා ඒක්...ලියනවද නැද්ද කියලා හිත හිත හිටියේ...@ඇනී,හික්ස්...
@ඔව් ස්වප්නා... ඒකත් වෙන්න පුළුවන්...දූ.. ප්පත් කෙනෙක් වෙන්න පුළුවන්..
රෝද දෙකයි ටැංකියකුයි ගෙට ඇතුවාඉදිරි පසින් බල්බ එකක් හයි කෙරුවාපිටු පස්සත් බයික් එකක් වගේ වුවාමෙතුම් පදේ තොරාලා දැන් කිව්වා
මොනවා උනත් මරු බයික් එක :D
මොන බයික්ද... මෙක මාටින් මාමා කසියා ගෙනියන සයිකලෙනෙ... කවුද මෙක අරන් මෙතනට දැම්මෙ.. බිගුවට අමුතු ම දෙවල් තමයි අහුවෙන්නෙ...
ඇනී ඇවිත් ප් ර් ප් ර් කිව්වාමදුෂික ඇවිල්ලා ම් ම් කිව්වාදිල් නංගී හරිම ක්‍රියේටිව් කිව්වාපිටස්තරය වෙන වැඩකට සුදුසුයි කිව්වාස්වප්නා සල්ලී නෑ කිව්වාකණියා බයික් එකක් කිව්වාමාටින් අයියගේ කියලා රවා කිව්වාඅනේ මට තේරෙන්නේ නෑ මෙව්වා
යකෝ මේ මල දානෙ පදින්නේ කොහොමද.. :@ පාගනකොට කකුල් දෙක වදිනවනෙ ටැංකියේ..අම්මපා බිඟුවො උඹටත් අහුවෙන්න මරු ගැජමැටික්ස් නේ.. ඇඬෙනවා... හිකිස්.. :D@OutSider - වැසිකිලියකට කෙසේ වෙතත් කැසිකිලියකට නම් එළ හදිසියකට... හික්ස්...-සෝරෝ
බිගුටත් හම්බ වෙන්නේ මාර බඩු තමයි අයියෝ
මේ බයික් එකේ බර ගැන එහෙම කතා කරලා වැඩක් නැහැ. මහත වැඩි පොරවල් මේ වගේ බයික් එකක් හැමදාම උදේට උදේට පැද්දා නම් හරි.
බිමින් යන රොකට් එකක් වගේ...
හපොයි .... කේකුයි හොදියි වගේ...චිකනුයි ලුනුමිරිසුයි වගේ..:D hoooooo
ඔලු දෙකේ ළමයි ඉපදෙද්දි ඕක මොකක්ද.......සෝරෝ කිව්ව වගේ හදිසියකටනම් මරේ මරු. කෙසේ වෙතත් හොඳ නිර්මානයක්.බිගූට ස්තූතියි අපි නොදැකපු දෙයක් පෙන්නුවට.
කවුද මේ හොදට තිබ්බ මොටර් සයිකලයේ රෝද වෙනස් කලේ.....
හි හි ........... කොහෙන් හොයා ගන්නවද මේව්වා .......[මේක මේ ෆොටෝසොප් පාරක් .............]
නෑ නෑ .....මෙක බයිසිකල් හදන එක්කෙනෙක්....බඩුටික අරගෙන යන්න ....ලෙහෙසිවෙන්න.......තමා ඔය..හ්යිකරගෙන යන්නේ..නැත්න්ම්...අතෙන් අල්ලගෙන පදින්න අමාරුනේ...........හිකිස්....
මරු බයික් එක :D
Bigu ayyata hamadama bykes hamba wenawa neda?
මට නම් සැකයි.මේක බිඟුවගෙම වැඩක්ද දන්නෑ.කවුද දන්නේ වදේ බදින්න ද, ඔය ටැංකිය හැදුවේ කියලා. D.
ෂා.... පරිස‍්ර හිතමකාමී භාන්ඩයක්නෙ. විෂ දුමට විසඳුමක්.....
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
pr...
ReplyDeleteම්ම්
ReplyDeleteහොඳ Creative mind එකක් තියෙන කෙනෙක්ගෙ වගෙ. නේද බිගූ..මට තියෙන ප්‍රශ්ණය මොකටද මේ ටැංකිය කියලා
ReplyDeleteඒක තමා මා හිතුවේ...
ReplyDeleteසමහර විට කසියා එහෙම ගෙනියනවද දන්නේ නෑ නේද?
මොකද චෙක් කරන එකක්ද...
ඔන්න ඔන්න ඉතින් කිව්වා කතාවක්. වැරදි විදියටම හිතන්නෙ නැතුව හොද විදිහටත් හිතන්නකො බිගූ...
ReplyDeleteකියන්න බෑනෙ. මේක කසියා නැතුව කොකා කෝලා දාගෙන යනවද කවුද දන්නේ ;)
ඒකත් හොඳයි හදිසියකට වැසිකිළියකට හරි පාවිච්චි කරන්න පුඵවන්නෙ...
ReplyDelete@ අවුට්සයිඩර් - ඒකත් ඇත්ත! මේ ෂුවර් එකටම බඩේ අමාරුකාරයෙක්ගෙ වැඩක්!
ReplyDeleteම්ම්ම් මට මෙහෙම හිතෙනවා. මෝටර් සයිකලයක් ගන්න ආස; ඒ උනත් සල්ලි මදි කෙනෙක්ගෙ වැඩක් කියල.. පව් අනේ..
ReplyDeleteදැක්කනේ දිල්,
ReplyDeleteපිටස්තරයා කියන දේ... කොල්ලෝ දකින්නෙම හරි විදියට.
හික්ස්...
ම්ම්...
ඔයා කිව්වා වගේම කෝලා දාගෙන යනවා වෙන්නත් පුළුවන් නේද?
ඔන්න අපිත් ඒ චිදියට හිතුවා...
@පිටස්තරය,
හා හා....
මට කලි හිතුනා ඒක්...
ලියනවද නැද්ද කියලා හිත හිත හිටියේ...
@ඇනී,
හික්ස්...
@ඔව් ස්වප්නා... ඒකත් වෙන්න පුළුවන්...
ReplyDeleteදූ.. ප්පත් කෙනෙක් වෙන්න පුළුවන්..
රෝද දෙකයි ටැංකියකුයි ගෙට ඇතුවා
ReplyDeleteඉදිරි පසින් බල්බ එකක් හයි කෙරුවා
පිටු පස්සත් බයික් එකක් වගේ වුවා
මෙතුම් පදේ තොරාලා දැන් කිව්වා
මොනවා උනත් මරු බයික් එක :D
ReplyDeleteමොන බයික්ද... මෙක මාටින් මාමා කසියා ගෙනියන සයිකලෙනෙ... කවුද මෙක අරන් මෙතනට දැම්මෙ.. බිගුවට අමුතු ම දෙවල් තමයි අහුවෙන්නෙ...
ReplyDeleteඇනී ඇවිත් ප් ර් ප් ර් කිව්වා
ReplyDeleteමදුෂික ඇවිල්ලා ම් ම් කිව්වා
දිල් නංගී හරිම ක්‍රියේටිව් කිව්වා
පිටස්තරය වෙන වැඩකට සුදුසුයි කිව්වා
ස්වප්නා සල්ලී නෑ කිව්වා
කණියා බයික් එකක් කිව්වා
මාටින් අයියගේ කියලා රවා කිව්වා
අනේ මට තේරෙන්නේ නෑ මෙව්වා
යකෝ මේ මල දානෙ පදින්නේ කොහොමද.. :@ පාගනකොට කකුල් දෙක වදිනවනෙ ටැංකියේ..
ReplyDeleteඅම්මපා බිඟුවො උඹටත් අහුවෙන්න මරු ගැජමැටික්ස් නේ.. ඇඬෙනවා... හිකිස්.. :D
@OutSider - වැසිකිලියකට කෙසේ වෙතත් කැසිකිලියකට නම් එළ හදිසියකට... හික්ස්...
-සෝරෝ
බිගුටත් හම්බ වෙන්නේ මාර බඩු තමයි අයියෝ
ReplyDeleteමේ බයික් එකේ බර ගැන එහෙම කතා කරලා වැඩක් නැහැ. මහත වැඩි පොරවල් මේ වගේ බයික් එකක් හැමදාම උදේට උදේට පැද්දා නම් හරි.
ReplyDeleteබිමින් යන රොකට් එකක් වගේ...
ReplyDeleteහපොයි .... කේකුයි හොදියි වගේ...චිකනුයි ලුනුමිරිසුයි වගේ..:D hoooooo
ReplyDeleteඔලු දෙකේ ළමයි ඉපදෙද්දි ඕක මොකක්ද.......
ReplyDeleteසෝරෝ කිව්ව වගේ හදිසියකටනම් මරේ මරු. කෙසේ වෙතත් හොඳ නිර්මානයක්.
බිගූට ස්තූතියි අපි නොදැකපු දෙයක් පෙන්නුවට.
කවුද මේ හොදට තිබ්බ මොටර් සයිකලයේ රෝද වෙනස් කලේ.....
ReplyDeleteහි හි ........... කොහෙන් හොයා ගන්නවද මේව්වා .......
ReplyDelete[මේක මේ ෆොටෝසොප් පාරක් .............]
නෑ නෑ .....මෙක බයිසිකල් හදන එක්කෙනෙක්....බඩුටික අරගෙන යන්න ....ලෙහෙසිවෙන්න.......තමා ඔය..හ්යිකරගෙන යන්නේ..නැත්න්ම්...අතෙන් අල්ලගෙන පදින්න අමාරුනේ...........හිකිස්....
ReplyDeleteමරු බයික් එක :D
ReplyDeleteBigu ayyata hamadama bykes hamba wenawa neda?
ReplyDeleteමට නම් සැකයි.
ReplyDeleteමේක බිඟුවගෙම වැඩක්ද දන්නෑ.
කවුද දන්නේ වදේ බදින්න ද, ඔය ටැංකිය හැදුවේ කියලා. D.
ෂා.... පරිස‍්ර හිතමකාමී භාන්ඩයක්නෙ. විෂ දුමට විසඳුමක්.....
ReplyDelete