April 25, 2010

මගේ කැකුලියේ...


අත්වැල වී
මගේ දිවි මගේ
දිගු ගමනක් යන්නට
සිනා පොකුරුකදී මෙන්ම
කඳුලු ගංඟාවකදීත්
නොසැලී යන්නට
ඔබට විරිය
මගේ කැකුලියේ...

3 comments:

  1. ඔය තියෙන්නේ....

    ReplyDelete
  2. රැජිනට සතුටු හිතෙයි අයියේ ඔයා තමා දිනන්නේ

    ReplyDelete
  3. නියමයි කෙමාන් /බිගුවා

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!