April 25, 2010

මගේ එක වතුර පයිපයක් කැඩෙන්න යන්නේ...


මගේ එක වතුර පයිපයක් කැඩෙන්න යන්නේ...
උදව් වෙන්න....

7 comments:

  1. බිඟු අයියා.. තව ටිකකින් මම වාෂ්පීභවනය වෙනවා
    දිගටම දුවන්න ...

    මමද ?

    ReplyDelete
  2. කමක් නෑ පේන විදිහට තව තියෙනවා වගේ....එකයිනේ කැඩෙන්නේ....

    ReplyDelete
  3. අයියේ, ඔයා දිගටම ලියන්න.
    අනිවා ජය.

    ReplyDelete
  4. ලියාපං මචෝ දිගටම..

    ReplyDelete
  5. පයිප්ප කැඩුනට කමක් නෑ වටේ මුහුද තියෙන්නේ... ඒකෙන් හරි වතුර දෙන්නම්කෝ නාන්න.... :D

    ReplyDelete
  6. අවුලක් නෑ. අපි වතුර ගහනවනෙ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!