තව මිනිත්තු කිහිපයකින් පැය 6ක් ඉවරායි...
ඒ කියන්නේ ... භාගයක්ම ඉවරායි....
දැන් ඉතින් නිදියන්න තියෙන්නේ....
මෙතන හරියට මදුරුවොත් ඉන්නවා...
අනේ මන්දා...
අපි හිටු කියලා ඔහේ බූත ලියනවා ...
ෆිට් එකේ ලියන්නේ...
මොනවා ලීවත් ඒවා මම ලියපු දේවල් නිසා මම කැමතියි ඔක්කොම මගේ බ්ලොග් එකේම පල වෙනවට.
වෙනම බ්ලොග් එකක් මට එපා...
මගේ විකාර මේකේම තිබුනාදෙන්...
දැන් නම් මගේ ටයිම් හරි වගේ.
ReplyDeleteතව ඉන්නවද කියලා කල්පනා කරන්නේ
තම තම දේ සිරි සැප දේ.....
ReplyDeleteමම නම් යනවා අයියණ්ඩි..
ReplyDeleteකොහොම හරි දිගටම අදින්න.
ජය වේවා.!
බිඟුවගෙ විකාර මෙහෙ තිබුනාවේ
ReplyDeleteඒව බලන්නට අප ආවාවේ
දාලා ගියොත් දැන් මේක ඉලව්වේ
කන් කෙටියෙන් උඹ එල්ලමි අව්වේ...
@නිශාචරයා Nishacharaya මරු..!
ReplyDeleteහෙට පන්ති උනත් ඉතින් මං දැන්නෙ ආවෙ ටිකක් ඉන්නම්...... කොහෙද ඔයාගෙ මැටි කතා තම ඔක්කොටම අග.........
ReplyDeleteඅතාරින්නෙපා...
මදුරුවො තලන්න එවන්නද මගෙ ගෙඹි කුමාරයව..... ????
වැඩේ ගානට කරල දෙයි...... :D :D
@හා පැටික්කි,
ReplyDeleteමෙන්න මෙයා ඇවිල්ලා.... :)
@ Ansh,
ReplyDeleteThank u sis..