April 25, 2010

දැන් විදුලිය ඇන හිටියොත්

නැගලා යනවා අපේ මැරතන් එක..
කට්ටිය එක හැල්මේ දුවනවා..
කොහොමද දැන් කරන්ට් එක ගියොත් එහෙම....

අනේ වාසනාවන්....

8 comments:

  1. නිදා ගන්නවා

    ReplyDelete
  2. හා.. හා... අවකැපෙන කථාකියන්නෙපා :P

    ReplyDelete
  3. තොග අතට පණුවො ගහනවා යකො ඔයවගෙ කතා කොටනවට.. හික්ස්

    ReplyDelete
  4. සහෝ මොකද මේ අසුභ කතා කියන්නේ ඈ?? 

    දුවමු දුවමු..... මෙන්න මගෙන් වතුර පාරක්

    ReplyDelete
  5. එල එල ඔහොම යන්

    ReplyDelete
  6. ලියන්න ලියන්න අපිනම් හැලුනා

    ReplyDelete
  7. අපෝ.. මොනවද මේ කියන කතා හැබෑට?
    :O

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!