April 25, 2010

ජීවිතයේ නීති සියල්ල

ජීවිතයේ
නීති සියල්ල
උගෙන
යම් යම්
ඒවා
කිහිපයක්
සිඳලන්න
ගෙනේ
සිතට
ප්‍රබෝධයක්
තමාද
අන් අය
මෙන්ම
වැරදි
කරන නියාවෙන්...

5 comments:

  1. දැන් දුවන වෙලාව හොදද? තව ටිකක් හයියෙන් දුවමු

    ReplyDelete
  2. ඔන්න දුන්නා වතුර දුවපං දුවපං අන්තිම පැය..

    ReplyDelete
  3. හ්ම් ...හ්ම් ....... වතුර වතුර

    ReplyDelete
  4. ඔයා පාන්දර මීට වේගෙන් දිව්ව.
    කෝ කෝ ඒ ජවයෙන්ම දුවමු.........

    ReplyDelete
  5. වැරදි වැරදි වැටි වැටි හරි දිගටම දුවන්නයි ඕනේ...
    තව ටිකා...යි...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!