අප පමණයි වෙනස් වීතාමත් හිරැ බසියි අවරගිරින්
කොහෙද මෙ බොරලු පාර තියන්නෙ තනියට මමත් එන්නම්මිත්රයා
මාත් ඔය බොරළු පාරේ අද තනියම තමයි යන්නේ......අවුලක් නෑ දුවන්න දුවන්න....මෙන්න වතුර.....
මොන තනියක්ද.... මේ ඉන්නෙ කට්ටිය...... ලස්සනයි බිඟු අයියේ නිසදැස......
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
අප පමණයි වෙනස් වී
ReplyDeleteතාමත් හිරැ බසියි අවරගිරින්
කොහෙද මෙ බොරලු පාර තියන්නෙ තනියට මමත් එන්නම්
ReplyDeleteමිත්‍රයා
මාත් ඔය බොරළු පාරේ අද තනියම තමයි යන්නේ......
ReplyDeleteඅවුලක් නෑ දුවන්න දුවන්න....මෙන්න වතුර.....
මොන තනියක්ද.... මේ ඉන්නෙ කට්ටිය...... ලස්සනයි බිඟු අයියේ නිසදැස......
ReplyDelete