April 25, 2010

වචන 3000ක් තමා මගේ ඉලක්කය


වචන 3000ක් තමා මගේ ඉලක්කය. ඒකෙත් වැඩියෙන් ලියන්න ඕනෑ නිසැඳැස් වෙන්නත් ඕනෑ.. මොකද මේක බිඟු නාදයයි සයිබරය පුරාවට නැගෙන. ඒ හින්දා පුලුවන් තරම කවි ලියන්න ට්‍රයි එකක් දුන්නා. සෑහෙන්න සාර්ථකයි වගේ... තව 150ක් විතර ලිව්වානම් මම ගොඩ වගේ... බලමු බලමු... පත්තර වගේ ලිපි ලියන්න අදහසක් තිබ්බේ නෑ. ඒ මොක උනත් මේක මට වතුර සප් එක උනු දුන්නු ඔක්කෝමලට ස්තුති කරන්නත් අවස්තාවක් කර ගන්නවා... එහෙම කිවා කියලා යන්න එපා දැම්ම... තව එලි වෙන්න වෙලා තියෙනවා....
හික්ස්...

5 comments:

  1. දැන්නම් ඇත්තටම අනේ මං යනවෝ......
    දැන් උපරිමයි...... :( :( :( :(

    ReplyDelete
  2. දැනටම 3000 පැනලා බන්... ඒත් කමක් නෑ ගේම අතාරින්න එපා....

    ReplyDelete
  3. 3000 කතාව මොකද්ද ? එහෙම වචන ගානකුත් තියෙනවද

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!