April 25, 2010

විරිය දෙන්න සවිය දෙන්න


දෑස නිදි බරයි
අකුරු ඇදවෙයි
සිතිවිලි අයාලේ යයි
කිසිවක් නෑ හරියට ගැලපෙන්නේ...
මිනිත්තු 90ක් දුවන්න
විරිය දෙන්න
සවිය දෙන්න

10 comments:

  1. අපෝ අපි තාම නොසැලී ඉන්නව ඔයාට වීරිය දෙන්න......
    හැබැයි මං තව ටිකකින් කැලෑස් යනව....
    අත අරින්නැතුව දුවන්න......

    ReplyDelete
  2. ඔන්න මං ගානෙ

    ReplyDelete
  3. මට දැන් වෙලාව උදේ 11.05යි.. යන්න හැදුවෙ 6ට විතර.. තාම ඉන්නේ උඹ ලියන නිසා.. දැන් අත අරින්න බෑ පුතෝ ලියපන් ඉවරයක් වෙනකන්ම...

    ReplyDelete
  4. අනිවා දෙන්නම්....ඒත් මටත් යන්න වෙයිද දන්නෑ....
    හදිස්සියේ වැඩක් සෙට් වුනා....

    ReplyDelete
  5. ලියමු ලියමු තව ටිකයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අපි ඉන්නවානේ ඔයා දිගටම දුවන්න අයියේ

    ReplyDelete
  8. අත අරින්න එපා...
    තව පොඩ්ඩයි.....

    ReplyDelete
  9. වතුර ඔනිදො.... මෙ උදෙන්ම සීතල වැඩිද මන්ද...... අපි පල්ලි ගොහින් ඇවිල්ලාම වතුර අදින්නම්කො.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!