මේක නම් මේ පහුගිය දවස්වල මගේ රැජිණගේ කටේ තිබුණ වචන කිහිපයක්.
විදුලි පං කවේ
විදුලි පං කවේ
මගේ ගතට සිසිළ දෙන්න
විදුලි පං කවේ
මෙය "විදුලි පංකවේ" නොව "විදුලි පං කවේ" ම විය යුතුය.
මේ ලෙසට වැරදි තැනින් අකුරු බෙදා වචන කතා කිරීම අප දෙදෙනාගේ එක් ප්‍රියතම ක්‍රියාවකි.
පිංතූරය
ඒකත් මරු නේ.....
ReplyDeleteමරු ඩ බල... හි හී
ReplyDeleteඑ හෙනම් දුව පාන්..... :D
ඇත්තටම වෙන දෙයක් නැද්ද අප්පා.....
ReplyDeleteඅනේ අනේ ඔයා මේවත් ලියනවද මේකේ.
ReplyDeleteමට ලැජ්ජයි වගේ.
බිඟු රැජිණ