April 24, 2010
බිඟුවාට මදුරු ප්‍රහාරයක් - I
මම පහු ගිය දවසක රැකියාව අවසන් කරලා ගෙදර එමින් සිටියෙමි. හරියටම පිළියන්දල නගර මාධ්‍යයේදී සීබ්රා ඉරි අසල මම නවතාගෙන සිටියෙමි. මට ඉදිරියෙන් එක් යතුරු පැදියක්ද පසුපසින් තව එකක්ද වම් පැත්තට වන්නට කුඩ වර්ගයේ මෝටර් රථයක්ද විය. දැන් පදියකයින් කහ ඉරි මතින් යන බැවින් අප ඔවුනට ඉඩ දී නවතා සිටින්නට විය. එක් වරම පසු පසින් ආ මදුරු වර්ගයේ (49 CC) යතුරු පැදියක් ඉතා වේගයෙන් පියඹනු ඇසිණ. ඒ සමගම පදිකයින් පාර පැන ඉවර නිසා අපිද ඉදිරියට යෑම ආරම්භ කෙළෙමු. අපිට විරුද්ධ දිශාවෙන් ආ වාහනද ඉදිරියට ඇදෙන්නට විය. එම නිසා අර මදුරුවාට නවතා තිබූ පෝලිමේ ඉස්සරහට යාමට නොකැකි විය. එසේම ඔහුට තිරිංග යෙදීමද කල නොහැකි විය.
Subscribe to:
Post Comments (Atom)
හපෝ..... ඔය මදුරුවො ඔහොමමයි.......කොහෙන් හරි මැද්දකින් දාගෙන පාරම බ්ලොක් කරනවා.....
ReplyDeleteBee vs mosqui
ReplyDeleteහේ විශ්මි එහෙම කියන්න එපා.... අපිත් මදුරුවො උනාට අපි ඔහොම ගොන් තාලෙට යන්නේ නෑ හරිද
ReplyDeleteහැම මැදුරුවම නෙවෙයි ප්‍රභාත්.... ඒත් බොහෝ මදුරුවෝ එසේය...... :) එහෙන් මෙහෙන් හොඳ මදුරුවොත් ඉන්නවා.......
ReplyDeleteහෆොයි......
ReplyDeleteඊඩිස් ඊජිප්ටයි
ReplyDeleteආ... ඒක ඇත්ත :D
ReplyDelete