April 24, 2010

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - I

මම පහු ගිය දවසක රැකියාව අවසන් කරලා ගෙදර එමින් සිටියෙමි. හරියටම පිළියන්දල නගර මාධ්‍යයේදී සීබ්‍රා ඉරි අසල මම නවතාගෙන සිටියෙමි. මට ඉදිරියෙන් එක් යතුරු පැදියක්ද පසුපසින් තව එකක්ද වම් පැත්තට වන්නට කුඩ වර්ගයේ මෝටර් රථයක්ද විය. දැන් පදියකයින් කහ ඉරි මතින් යන බැවින් අප ඔවුනට ඉඩ දී නවතා සිටින්නට විය. එක් වරම පසු පසින් ආ මදුරු වර්ගයේ (49 CC) යතුරු පැදියක් ඉතා වේගයෙන් පියඹනු ඇසිණ. ඒ සමගම පදිකයින් පාර පැන ඉවර නිසා අපිද ඉදිරියට යෑම ආරම්භ කෙළෙමු. අපිට විරුද්ධ දිශාවෙන් ආ වාහනද ඉදිරියට ඇදෙන්නට විය. එම නිසා අර මදුරුවාට නවතා තිබූ පෝලිමේ ඉස්සරහට යාමට නොකැකි විය. එසේම ඔහුට තිරිංග යෙදීමද කල නොහැකි විය.

7 comments:

  1. හපෝ..... ඔය මදුරුවො ඔහොමමයි.......කොහෙන් හරි මැද්දකින් දාගෙන පාරම බ්ලොක් කරනවා.....

    ReplyDelete
  2. හේ විශ්මි එහෙම කියන්න එපා.... අපිත් මදුරුවො උනාට අපි ඔහොම ගොන් තාලෙට යන්නේ නෑ හරිද

    ReplyDelete
  3. හැම මැදුරුවම නෙවෙයි ප්‍රභාත්.... ඒත් බොහෝ මදුරුවෝ එසේය...... :) එහෙන් මෙහෙන් හොඳ මදුරුවොත් ඉන්නවා.......

    ReplyDelete
  4. ඊඩිස් ඊජිප්ටයි

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!