නොවේ මා හා ඇසුරට
බෝමලුවේ
සුදු වැලි තලයේ
ඔබ මොබ
සැහැල්ලු ගමනින්
සක්මන් කරනා ඈ...
පෙරදා පරම පිවිතුරු
පෙම්වතිය ප්‍රේමයේ
සදාතනික බව පැවසූ...
ඇයම අද සිවුරු දරා
මා තනිකර සිතිජය පුරාවට
කඳුලු පුරවා...
යලි යලිත් උපනත් මගේ
සිතේ අතීත ප්‍රේමය
නොවේ මා හා ඇසුරට
පැවසූ දහම
කණට අම බිඳූ
මනසට මෙන්ම...
යමු යමු පෙරටම
ReplyDeleteමෙහෙණියක වී සසර කතරින්
ReplyDeleteඑතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා....
බිගුවො..ඔය නම් මාරයි..මට නම් කොමෙන්ට් එකක් දාන්නත් ඔයිට වඩ වෙලාවක් යනව,,ඔන්න වතුර පාරක්..අහ්..මාවත් නැ වුනා..
ReplyDeleteමට දුක හිතුනෝ...... :(
ReplyDeleteeka thama source eka
ReplyDeleteහ්ම් දුකයි තමයි.....
ReplyDelete