April 25, 2010

සැක සිතේ යලි යලිත්


ඝණ අන්ධකාරය
කෑලි කැපෙන
ඉතා කුඩා
දරුවෙකි අවිදින
බියෙන් වෙව්ලන
අතැහි ඇති
එකම එක
ගිනි කූර
දැල්වීයේ කලුවර
එලවනු සඳහා නොව
මහ මග දමා ගියා
තම (ආදරද ) අම්මා
සොයනු වස්ද කියා
සැක සිතේ යලි යලිත්

5 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!