April 25, 2010

සැක සිතේ යලි යලිත්


ඝණ අන්ධකාරය
කෑලි කැපෙන
ඉතා කුඩා
දරුවෙකි අවිදින
බියෙන් වෙව්ලන
අතැහි ඇති
එකම එක
ගිනි කූර
දැල්වීයේ කලුවර
එලවනු සඳහා නොව
මහ මග දමා ගියා
තම (ආදරද ) අම්මා
සොයනු වස්ද කියා
සැක සිතේ යලි යලිත්

5 comments:

  1. හ්ම්ම්......
    ඒ අම්මව හොයල වැඩක් තියේවිද මංද.......

    ReplyDelete
  2. සිතට දැනුන ගොඩක්....

    ReplyDelete
  3. ලස්සන පද පෙළක්.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!