April 25, 2010

මෙවන් වියොවකින්

ආදරය
මුල්ම දැකුමෙන්ම
හඳුනාගත් නම්
කිසිදා
නොතැවෙමි
මෙවන් වියොවකින්
කිසිදාක

5 comments:

  1. කොහොම අඳුනගන්නද?

    ReplyDelete
  2. ආනේ බිඟුව අමතක වෙල තිබ්බෙ. ඔන්න වතුර බාල්දියක් මගෙන්

    ReplyDelete
  3. පස්වෙනි පැයටත් ළං වෙනවා. ඔහොම යං.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!