April 25, 2010

දුවනවා අද හිටු කියලා


කිව්වට යානවා කියලා
තාමත් ඉන්නවා ඔහෙලා
ඒකමායි කාරිය කියලා
දුවනවා අද හිටු කියලා

4 comments:

  1. යන්නේ කොහොමද හප්පා. මඟ දාලා

    2.30 යනවා

    ReplyDelete
  2. දුවන්ඩෝ....මම හරිනම් මේ යන්නේ 63 වෙනි කිලෝ මීට‍රේ....
    යං යං අපි පස්සෙන්....

    ReplyDelete
  3. කිව් නිසා යනවාය
    හිතුවෙ නෑ හිඳීවිය
    හිටු කියා දුවාපිය
    මෙන්න බොල පයිප්පය...

    ReplyDelete
  4. නියමයි, නියමයි.. දිගටම දුවන්න.
    ඔන්න මම නම් 2 ට විතර යනවා.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!