April 25, 2010

එහෙනම් ආයෙත් දිව්වා

මම දැන් ඉන්නේ ඉතාමත් වේගයෙන් දුවන මන්තීරුවක... වේගය බොහොම අදිකයි... වැරදිලා ඉර කපාගෙන ඩුවන්න ඉඩ තියෙනවා.. එහෙම කලා කියලා මාව අයින් කොරනවා නෙමෙයි ඔන්න... එහෙනම් ආයෙත් දිව්වා

6 comments:

  1. හෝව් හෝව්...........

    ReplyDelete
  2. හරි ටිකයි දිනුම් කනුව අත ලග

    ReplyDelete
  3. අන්තිම රවුමනෙ, උපරිම වේගෙන් දුවමු !

    ReplyDelete
  4. හ්ම්ම්ම්.......

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!