April 25, 2010

අවසාන මිනිත්තු 15 නේද...


අවසාන මිනිත්තු 15 නේද...
මල කෙලියයි...
අරූ මාව ඉස්සර කලා නේද...
ජෙමාගේ හරකා පස්සේ අඹන එකේ මේකා මහ කජ්ජාක්ද?
හිටු ඔහොම දෙන්න බැටේ....

6 comments:

  1. ජෙමා හරක? මොනව දොඩනවද මන්ද?

    ReplyDelete
  2. අන්න හරි සහෝ දුවන්න දුවන්න

    ReplyDelete
  3. උඹට හොල්මන් පේනවද දැන්?

    ReplyDelete
  4. එල අයියේ, තව පොඩ්ඩායි, ඉදිරියටම යමාව්..... :D

    ReplyDelete
  5. Congratulations ............!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!