April 25, 2010

නුඹේ මුව කමල


මැංගනීස් සල්පයිඩ්
පැහැති නුඹේ
මුව කමල
ආලෝකයේ
පූර්ණ පරාවර්තනයට
පිං සිදුවන්නට
මනාව දැක ගතිමි...

5 comments:

  1. හප්පොච්චියේ දැන්නම් ඕවා මතක නෑ.....

    ReplyDelete
  2. මැංගනීස් සල්ෆයිඩ් මොන පාටද කියලා මට මතකයක් නැති හැටි.... :(

    ReplyDelete
  3. ෂුවර්ද මැන්ගනීස් සල්ෆයිඩ් පාටයි කියලා.

    ReplyDelete
  4. අයියේ MnS රෝස පාටයි නේ?????
    ඉතින් පූර්න පරාවර්තනය වෙන්නෑනෙ?????

    ReplyDelete
  5. හයියෝ මේ හා පැටික්කිගේ කෙමෙස්ට්‍රියි අලෝකයයි
    පූර්න පරාවර්ථනයක් නොවුනට මුව කමල නොපෙනී තියනවද?? එහෙමත් නැත්තන් කෑලි කෑලි පේනවද??? :D:D:D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!