April 25, 2010

පුලුවන් තරමට මට වතුර දියන්ය



හසී කිව්වා වගේ හාවී නියම බවුසරක්ය
එ හින්දා අනේ බඩ නොම රිදියන්ය
එකට දෙකක කාලා සවිය ගනින්ය
පුලුවන් තරමට මට වතුර දියන්ය



8 comments:

  1. ජය වේවා.....කෝ බවුසරේ? තරහ වෙලාද?

    ReplyDelete
  2. නිදි මරන් වතුර ගැහුව වගේ නෙමෙයි හෙට කැලෑසෙ නින්ද ගියොත්......

    ඒත් අයිය පවුනෙ මොනව උනත්.......
    ඔන්න ඔහේ ඉන්නව.... :D :D :D :D

    ReplyDelete
  3. @ හසී
    අපෝ නෑ මෙයත් එක්ක තරහවෙලා බෑ..... :D :D :D :D

    ReplyDelete
  4. ඕනිනම් කැලැස් එකට ඇවිත් වතුර ගහන්නම් නින්ද නොඑන්නම‍‍‍.......

    ReplyDelete
  5. @ බිඟුවා...!
    එහෙනම් මං යනව ඔන්න...... :( :( :( :( :( :(

    ReplyDelete
  6. ඔන්න අපෙනුත් වතුර

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!