http://repository.icta.lk/TransliterationTest/index.jsp
මේක UCSC එකේ පරිවර්ථකයට වඩා ගොඩක් දියුණුයි වගේ.
meka nam lassanayi.install karnnea kohomada.download link eken giyaama sinhala IME language ekak widiyatapennannea nane.
තෑන්ක්ස් බිගුව අයියෙ වැඩේ කිව්වට
අයියෝ ඒ සයිට් එකට යන්න බැහැනේ...forbidden කියල එනවනෙ :( ඇයි ඒ????
COPY & paste the url.This should work.http://www.google.com/transliterate/Sinhalesehttp://repository.icta.lk/TransliterationTest/index.jsp
අඩො බං බිගු අයියේ උඹත් හොයාගන්නෙ මෘ ඒවනේ...හික්ස්... තන්කුයි වේවා...!!-සෝරෝ
මේකත් නියමයි... හැබැයි තමීර සේනානයක මල්ලී ගේ ඩවුන්ලෝඩ් කරන එක තමයි best...මෙතනින් ගන්න... http://singreesi.vndv.com/download.htm
නියමයි අයියේ මටත් ගොඩක් ලේසි වෙයි මම තාම on-screen Keybord හැම දෙයක්ම කරන්නේ අර මගේ සයිට් එකේ පත්තර වගේ ලිපි ලිව්වෙත් එහෙමයි Thank you
අත්ත කියන්න ඕනනෙ. මටනම් යුනිකෝඩ් හොදයි වගේ. නමුත් බිගූ ඔයාගෙ සොයාගැනීම, මම අගය කරනව.
More info:http://googleblog.blogspot.com/2010/04/helping-you-read-and-write-foreign.html
කලින් ලිපි කියවන්න බැරි උනා මුල ඉදන් බලනවා...හොද දෙයක් ඕක නම්
නියමයිනෙ!
ඒකෙත් හැටි ...
පට්ට පට්ට...බොහොම ස්තුතියි බිඟු අය්යේ!!!!
මේකත් හොදයි... ඒත් මටත් තිස්ස අයියට වගේ සිංග්‍රීසි එක තමයි නැගලා යන්නේ. ගූග්ල් එකේ හින්දා හොදට ඩිවලොප් කරලා ගනියි
එල එල...කට්ටිය ඇවිත් ගිහිල්ලා...මම කාලෙකින් ගොඩ උනේ...වෙලාව වෙලාව...දන්නවනේ සීන් එක....එහේ දුවනවා මෙහේ දුවනවාඉවරයක් නෑ
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
http://repository.icta.lk/TransliterationTest/index.jsp
ReplyDeleteමේක UCSC එකේ පරිවර්ථකයට වඩා ගොඩක් දියුණුයි වගේ.
ReplyDeletemeka nam lassanayi.install karnnea kohomada.download link eken giyaama sinhala IME language ekak widiyatapennannea nane.
ReplyDeleteතෑන්ක්ස් බිගුව අයියෙ වැඩේ කිව්වට
ReplyDeleteඅයියෝ ඒ සයිට් එකට යන්න බැහැනේ...forbidden කියල එනවනෙ :( ඇයි ඒ????
ReplyDeletehttp://repository.icta.lk/TransliterationTest/index.jsp
ReplyDeleteCOPY & paste the url.
ReplyDeleteThis should work.
http://www.google.com/transliterate/Sinhalese
http://repository.icta.lk/TransliterationTest/index.jsp
අඩො බං බිගු අයියේ උඹත් හොයාගන්නෙ මෘ ඒවනේ...
ReplyDeleteහික්ස්... තන්කුයි වේවා...!!
-සෝරෝ
මේකත් නියමයි... හැබැයි තමීර සේනානයක මල්ලී ගේ ඩවුන්ලෝඩ් කරන එක තමයි best...
ReplyDeleteමෙතනින් ගන්න... http://singreesi.vndv.com/download.htm
නියමයි අයියේ මටත් ගොඩක් ලේසි වෙයි මම තාම on-screen Keybord හැම දෙයක්ම කරන්නේ අර මගේ සයිට් එකේ පත්තර වගේ ලිපි ලිව්වෙත් එහෙමයි Thank you
ReplyDeleteඅත්ත කියන්න ඕනනෙ. මටනම් යුනිකෝඩ් හොදයි වගේ. නමුත් බිගූ ඔයාගෙ සොයාගැනීම, මම අගය කරනව.
ReplyDeleteMore info:
ReplyDeletehttp://googleblog.blogspot.com/2010/04/helping-you-read-and-write-foreign.html
කලින් ලිපි කියවන්න බැරි උනා මුල ඉදන් බලනවා...
ReplyDeleteහොද දෙයක් ඕක නම්
නියමයිනෙ!
ReplyDeleteඒකෙත් හැටි ...
ReplyDeleteපට්ට පට්ට...
ReplyDeleteබොහොම ස්තුතියි බිඟු අය්යේ!!!!
මේකත් හොදයි... ඒත් මටත් තිස්ස අයියට වගේ සිංග්‍රීසි එක තමයි නැගලා යන්නේ. ගූග්ල් එකේ හින්දා හොදට ඩිවලොප් කරලා ගනියි
ReplyDeleteඑල එල...
ReplyDeleteකට්ටිය ඇවිත් ගිහිල්ලා...
මම කාලෙකින් ගොඩ උනේ...
වෙලාව වෙලාව...
දන්නවනේ සීන් එක....
එහේ දුවනවා මෙහේ දුවනවා
ඉවරයක් නෑ