April 25, 2010

අපේ පූසා කළුම කළුය.

අපේ පූසා කළුම ක  ළුය.
ඉන්නේද කළුවර තැන්වලමය.
හොයන්නේද කළුවරමය.
අපිට හොයා ගන්නට බැරිවන්නේද කලුවරේ ඉන්න විටය.

4 comments:

  1. අනේ කොළුවො මට නම් දැන් බයත් හිතෙනව? හොද සිහියෙන් නේද?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!