April 25, 2010

දකිමි විඳිමි


ඔබේ සුරත
මගේ සුරතේ
දැවටුනේ
අහම්බයකින් වුනත්
එදා දුටු
සුන්දරත්වය
අදත්
දකිමි විඳිමි
හදපතුලෙන්ම

6 comments:

  1. නියමයි, බිඟුවෝ..

    ReplyDelete
  2. අරින්ඩෙපා පුතේ.... උඹ දුවපන්....

    ReplyDelete
  3. අන්න එහෙම තමයි ඉන්න ඕනෙ

    ReplyDelete
  4. මැක්සා! දුවමු දුවමු බිගුවා සහෝ

    ReplyDelete
  5. ලස්සනයි.....දුවන්ඩෝ....

    ReplyDelete
  6. ඔහොම යං , ඔහොම යං
    අතාරින්න එපා !

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!