April 25, 2010

දැන්නම් ලියැවෙන්නේ නිකන් වචන විතරයි.


දැන්නම් ලියැවෙන්නේ නිකන් වචන විතරයි. හරියට ගැලපෙන්නේ නෑ.... අකුරුත් පැටලෙනවා... ඒත් තව පොඩ්ඩනේ.. ඔන්න ඔහේ ඉන්නවා....

10 comments:

  1. දුවමු දුවමු බිගු අයියා....කෝමතු වැටෙන්න දෙන්නෑ අපි.....

    ReplyDelete
  2. මටත් දැන් පණ නෑ.. පැය 12ක් තිස්සේ වතුර ගහන එකත් සෙල්ලම් නෑ... :) :)

    ReplyDelete
  3. ඒකනේ ඔයාට වතුර ගහන්න හිටපු මේ මාව ආදර්ශයට අරන් ඉන්න.....
    මගෙ ඇස් වලින් දැන් කඳුලු බේරෙනවා..... :( :(

    ReplyDelete
  4. මගෙත් කදුළු පිරිලා

    ReplyDelete
  5. දැනටම පැය 10 1/2 ක් තිස්සේ වතුර ගහලා :O ... ඇස් පියවෙනවා වගේ....

    ReplyDelete
  6. තව පැය 1.30 නේ අයියේ.....ඉවසන්න.. :)

    ReplyDelete
  7. නවතින්න එපා අයියේ දිගටම දුවන්න තව ටිකයි...

    ReplyDelete
  8. යන්න ඕනි ඒත් යන්න හිතෙන්නෑ

    ReplyDelete
  9. අපිටත් අමාරුයි. මුලඉඳන් වතුර ගැහුවනෙ. ඔය ටිකත් අදිමු !

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!