April 25, 2010

එලවා පහර දෙමි...


දෙති පහර
වට කරගෙන
බල්ටි ගසමින්
එක එක වැඩ දමමින්...
වෙනදා
තලමි චප්ප කරමි...
එලවා පහර දෙමි...
අද,
නොමැත දඟරයක්වත්
දල්වන්නට
මීය අතහැර යා නොහැක...
කොටි වලිග 100ක්
අල්ලාගෙනය...

4 comments:

  1. හා හා... මඳුරුවො පව් !

    ReplyDelete
  2. අයියත් දෙන්න දන්න ෂොට් දෙක තුනක් තරු පේන්න..... :D :D :D :D

    ReplyDelete
  3. මදුරුවනේ බොන්න පුරුදු වෙන්න මල් පැණි...

    ReplyDelete
  4. @ හසී
    මදුරුවො කොහොමත් බොන්නෙ ශාක යුෂ...
    මැදිරියො තමා ලේ බොන්නේ...... :(

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!