March 11, 2009

මුනිඳු, සතර, මර රුපු, සිනිඳු, මොකැ'දුරු



මුනිඳු, සතර, මර රුපු, සිනිඳු, මොකැ'දුරු
සමතැස්, පසැස්, දියබ, ඒලොව'ග බවදුරු
නරදම්, සමන්, දියනා, සුගත, ලොවැදුරු
දම් රජ, විනා, තිලොනා නම් තිලෝගුරු

මෙහි දැක්වෙන පද 19ම බුදුන් වහන්සේ හැඳින්වීමට යොදා ගත් ඒවාය.