April 25, 2010

මේ දිව්වා ජීවිතේටම ඇති.


ඔන්න ඉතින් මට ඔයාලගේ බ්ලොග් වලට රින්ගල වතුර පාරක් ගහන්න බැරි වෙච්ච එක ගැන මගේ අවංක ශෝකය පලකර සිටිනවා. ඒ ගැන අහිතක් හිතන්නේ නැති වෙයි කියලා හිතනවා... ආයේ මම දුවන්නේ නෑ... වතුර ගන්න සෙට් වෙන්නම්..
මේ දිව්වා ජීවිතේටම ඇති.

6 comments:

  1. හ්ම් හ්ම් ..... දැන් නම් ඈති වගේ... වතුර වතුර තව බවුසරයක්ම තියනව ඉතිරි වෙලා වතුර

    ReplyDelete
  2. මමනම් හිතාගත්තා ඊලඟ වතාවෙ වතුර නොගහා දුවනවා කියලා.... දුවන එක සැපයි වගේ.... අම්මෝ....

    ReplyDelete
  3. හරි හරි තව ටිකයි

    ReplyDelete
  4. එල එල අයියා දුවලා හැති වැටෙන එක විතරයි.. ලැබෙන ජයක් තියනවා නම් එක ඔයා අරගෙන ඉවරයි...

    ReplyDelete
  5. එහෙම කොහොමද ?
    ඊළඟ පාර මම දුවන කොට, මට චැම්පියන් වෙන්න ඕන කලින් චැම්පියන්ව පරද්දලා. මේ ... පිස්සු නැතුව ලබනපාරත් දුවමු :P

    ReplyDelete
  6. බිඟු අයියේ පිස්සු කතා කරන්න එපා ලබන සැරෙත් දුවමු....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!