April 25, 2010

අපිට ඕනෑ බාල්දිවලින් ගහන වතුරමයි...


මෙන්න බූලි වලින් වතුර ගහනවෝ...
එහෙම බැරියො....
අපිට ඕනෑ බාල්දිවලින් ගහන වතුරමයි...

3 comments:

  1. බූලි මොකෝ බාල්දි මොකෝ..... වතුර නෙ ඕන......

    ReplyDelete
  2. බවුසර් පිටින් දෙන්නම්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!