එතකොට මම ෂේප් නේ :p
ekane..
හසී විසින් සංස්කරණය කරන ලදී....මට තනිකමදැනෙන සැමවිටෙකමමට පාළුවදැනෙන සැමවිටෙකමසිහි කරනේනුඹේ නමගෙනේය එයසුවයක් පහසක්අමෘතය සේ...
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
එතකොට මම ෂේප් නේ :p
ReplyDeleteekane..
ReplyDeleteහසී විසින් සංස්කරණය කරන ලදී....
ReplyDeleteමට තනිකම
දැනෙන සැමවිටෙකම
මට පාළුව
දැනෙන සැමවිටෙකම
සිහි කරනේ
නුඹේ නම
ගෙනේය එය
සුවයක් පහසක්
අමෘතය සේ...