April 25, 2010

පාවා දෙන්නේ තියෙන්න ඉහලින්ම....


තව ටිකකින්
රහස් පොලීසියෙන්
දුරකතන ඇමතුමක්
මොකද මේ....
අද මුළු සයිබරයම
හරිම කලබලයි...
කියාපල්ලා කවුද
වග කියන්නේ ...
අනේ මම නෙමේ
කියා පාවා දෙන්නේ
තියෙන්න ඉහලින්ම....

6 comments:

  1. :D
    මරු අදහස් නෙව, තියෙන්නේ.

    ReplyDelete
  2. කවුද හැබෑට එහෙම කරන කැත පොර...?

    ReplyDelete
  3. මමත් නෙමේ.....එස්.බී.යු. තමා....

    ReplyDelete
  4. ඔව් ඔව් SBU තමා

    ReplyDelete
  5. hiii hii
    vathura gaehillath leasi naea nea :p

    ReplyDelete
  6. අයියෝ මම නෙවෙයි!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!