April 25, 2010

සතුරාගේ පපු කුහරයටම...


අබලන් වූ
මගේ අසරුවානෙනි
පදවපන් උබේ
අශ්වයා
ලඳු කැලෑ
උඩින්...
වාවාපන් උබේ
හද වත
හසුරවාපන් උබේ
අසිපත
සතුරාගේ පපු කුහරයටම...

4 comments:

  1. තව ටිකයි අයියා ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  2. මෙන්න වතුර මගෙන් දුවපන් තව ටිකයි

    ReplyDelete
  3. එසේය එසේය... හිකිස් :D

    ReplyDelete
  4. බිඟුවට නිදිමත නැතිහැඩයි ..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!