April 24, 2010

මට කෙලිනවා


මෙන්න මෙන්න
මොබිටෙල්
මට කෙලිනවා....
මෙන්න මෙන්න
ඩොන්ගලේ
මට කෙලිනවා
මෙන්න මෙන්න
සිග්නල් ටික
මට කෙලිනවා
මෙන්න මෙන්න
මදුරුවෝ
මට කෙලිනවා

7 comments:

  1. එකට කමක් නෑ බිඟු අයියේ... දුවමු දුවමු.... :)

    ReplyDelete
  2. මදුරු කොයිල් එකක් ගහලා ඔකාව පන්නලා.. අදිමු අදිමු

    ReplyDelete
  3. පිස්සු කෙළින්න නම් එපා. මදුරු කොයිල් එකක් වත් පත්තු කරපන්.

    ReplyDelete
  4. දුවමු දුවමු...
    :D

    ReplyDelete
  5. බිඟුවදේටත් මදුරු වදේ වගේ.... කොහොම හරි දුවමු... ජය වේවා...

    ReplyDelete
  6. අපි බිඟුට වතුර කෙලිනවා

    ReplyDelete
  7. සැලෙන්න එපා සහෝදරයා...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!