April 25, 2010

ගාන්නේ කොල්ලෝ ගාන සබන්...


වත් ඒ අස්සේ මාව නාවලා දුවවන්න හදනවා..
එහෙම බෑ... සබන් එපා...
වමනෙට එන්න පුලුවන්නේ...
අනිම මම් ලක්ස් ගාන්නේ නෑ...

අපි කොල්ලොනේ...
ගාන්නේ කොල්ලෝ ගාන සබන්...

4 comments:

  1. මොනව වමනෙත් යනවද? ඒකනම් හොඳ නැහැ කොල්ලො

    ReplyDelete
  2. සන්ලයිට් කැටයක් එවන්නම් එහෙනම්.

    ReplyDelete
  3. හරි හරි ... හොරාට හොරාට ලක්ස් ගානවනේ ... lifeboy ද ඕනි

    ReplyDelete
  4. මේ තව ටිකයි මේ වෙලාවේ සබන් තෝරන්න එපා දෙන එකක් ගා ගන්න

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!