April 25, 2010

හසීට පිළිතුරු


අනේ කෙල්ලේ
කියන් මෙමට
මගේ අඩුව හනිකට
දමා යන්නට
මෙලෙස
තකහනියේ...
කියන් හනික කියන්...

රැකුමටවත් මගේ
මීළඟ ගොදුර රිසි සේ...

4 comments:

  1. hasii kiyalaa kellek ta liyapu ekak wenna athi

    ReplyDelete
  2. අහ් ඒක තමා....මං බැලුවා මට කිවේ ඇයි කියලා....හික්ස්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!