April 25, 2010

සිතාසි

ආ බඩුවක් කියන්න බැරි උනානේ.. පහු ගිය සතියේ පොලිස් මහත්තයෙක් මට නවතින්න කියලා සංඤා කලා. මම ඒක අහන්නේ නැතුව 100 ට පැද්දා. ඒක පට්ට ආතල් උනා. හැබැයි ලබන සතියේ මට උසාවි එන්න කියලා සිතාසි එයිද දන්නේ නෑ...

4 comments:

  1. පට්ට....බයික් එකකින් මැරතන් ගියොත් මොකද වෙන්නේ?

    ReplyDelete
  2. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු, හික්ස්.... හයියෙන් යන්න එපා බයික් එකේ, මැරතන් එකනම් දුවන්න හයියෙන්.....

    ReplyDelete
  3. අපරාදෙ සිතාසි ආවමම මතක් කරන්න තිබ්බෙ ඒක ආවෙ මොකටද කියල..... :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!