April 25, 2010

එක හසියෙක් ගියා... තව හසියෙක් ආවා...


එක හසියෙක් ගියා...
තව හසියෙක් ආවා...

ඒකට  කමක් නෑ.. ඔන්න වතු දෙන්න ඕනෑ නාන්න..
මොකද තවම නෑ මූණ හෝදලා...

7 comments:

  1. bingu, onna genaawa wathura naannama

    ReplyDelete
  2. ගුඩ් මෝනිං කිවුවා. උඹ තාම දුවනවා නේද.
    එල එල ජය වේවා.

    ReplyDelete
  3. ඔය තියෙන්නෙ පීනන්නම

    ReplyDelete
  4. හරි හරි මම දෙන්නම් වතුර, තව ටිකයි ඔයා දිනුම්!

    ReplyDelete
  5. මොන මූණද ? රෑ නිදි මරල නානන හොඳ නැතෝ..........

    ReplyDelete
  6. මෙන්න වතුර මගෙන්....

    ReplyDelete
  7. බිඟුවට මැරතන් එක හොඳයි වගේ ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!