April 24, 2010

මා තවමත් ප්‍රමාදද???

කියන්නට
දහසකුත් දේ
පොදි බැඳගෙන
හිත
එක තැන් කරගෙන
පිය නැගුවා
පදික වේදිකාවට...
ඒත්
ඈ තාම
නොමැත
මාගේ නෙත් මානයක
ගැටෙන ඉසව්වක
මා තවමත් ප්‍රමාදද???

5 comments:

  1. මට හිතෙන විදිහට පරක්කුයි වගේ

    ReplyDelete
  2. ප්‍රමාදද කලින් වැඩිද?

    ReplyDelete
  3. අවුලක් නෑ ලංකාවේ කෝච්චි කවදද වෙලාවට වැඩකලේ...ඒ හන්ද බය වෙන්න එපා....බිගු අයියා පරක්කු නෑ....

    ReplyDelete
  4. කරුණාවෙන් සවන් දෙන්න.....කරුණාවෙන් සවන්දෙන්න......බිඟුවා සිටින වේදිකාව දැන් සයිබර් අවකාශය බලා පිටත් වේ.....අද දින නැවතුමක් නම් නැත...

    සුලා...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!