April 25, 2010

සදාදරණීය සුන්දරත්වය


හිතේ
එක කොනකටවත්
උඹේ ඔය කියනා
සදාදරණීය සුන්දරත්වය
මට දැනෙන්නේ නෑ...
ඉතින්
තවත් කුමටද
මා ළඟ රැඳෙනවද
මන්දා...

4 comments:

  1. ඒක ඇත්ත...ඒත් ?

    ReplyDelete
  2. දන්නෑ....
    අපිට නොදැනෙන නොසිතෙන හෙතුවක් වෙන්න ඇති‍‍‍....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!