April 25, 2010

දෙන්න බැරිනම් ඒකිට බඩ රිදියන්ලූ


මෙන්න මෙයා කන්න එන්නලූ
අපි යන්නේ කොහොමද දැන් තරගේලූ
කන්න පොඩි පොඩි බිස්කට් ඒවාලූ
දෙන්න බැරිනම් ඒකිට බඩ රිදියන්ලූ

විහිලුවට

3 comments:

  1. හා හා එහෙම කියන්න එපා....වතුර ගහන්න ඉන්න බවුසරයක්....

    ReplyDelete
  2. අනේ ඉතින්....
    මං රැජිනට කියනව හ............ :( :( :( :(

    විහිලු කරන්නෙපා මට හෙට උදේ 8 සිට කැලාස්......

    ReplyDelete
  3. බිඟුවා බිස්කට් එකක් නිසා වතුර බව්සරයක් නැති කරගත්තා වගේ කියලා කතාවක් හැදෙන්නත් බැරි නෑ... හි හිහී.. :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!