April 25, 2010

කැඩුනා කැඩුනා ලොකුම එකක් කැඩුනා


කැඩුනා කැඩුනා ලොකුම එකක් කැඩුනා
ආවා ආවා අලුතෙන් වතුර බවුසර ආවා
පැන පැන යන ඒවත් ආවා...
රාතියේ රජ කරන්නත් ආවා...

හසියා දිගෙටම වතුර දෙන්නා
එලම තමා ෆුල් ෆිල් වෙන්නා
මිස්සකයා දැන් යන්නා
අනූවත් කොනකින් දැක්කා

10 comments:

  1. මේ මටද පැන පැන යන ඒව කිව්වෙ....???? එන්නෙපා ඕවට හරිද...... ඒව....

    කලින් කිව්වනම් දුවනව කියල මලත් එනවනෙ මම වතුර ගහන්න, හොල්මන් වෙලා හරි.......

    ReplyDelete
  2. අනිවා පුළුවන් උපරිමයෙන් දෙන්නම් වතුර......

    ReplyDelete
  3. ජය, උදෙන්ම හොට දාන්න එනවා.

    ReplyDelete
  4. රජ කෙරුවා රාත්‍රියේ
    එළි වෙනතුරු කාන්සියේ
    වතුර ගසා මාන්සියේ
    තව ටිකකින් හාන්සියේ....

    ReplyDelete
  5. ඉතිං හා පැටික්කි පැන පැන යන්නැත්නම් පියාඹලා යන්නද?

    ReplyDelete
  6. මෙන්න වතුර බාල්දියනක් මගෙන්

    ReplyDelete
  7. @ හසී
    පැන පැන යන ඒව කිව්ව හන්දයි පොඩි අංචියක් ඇද්දේ...... :D :D :D :D
    බිඟු අයිය මට හරහට හැම වෙලේම...... :(

    ReplyDelete
  8. චී අයියේ කෙල ස්ක්‍රීන් එක පුරාම...... :P :P :P :P :P

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!