April 25, 2010

අවසන් සංග්‍රාමය


අවසන් සංග්‍රාමය
එළඹ ඇත
යුදය අවසන
බොහෝ වීරයන් මැරිලාය
සමහරු අතහැර ගොසිනි
රන සූරයන් කිහිප දෙනෙක්
තවමත් අභීතව
කාලය හා පොර බදමින්
සිල්ප දක්වති

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!