April 25, 2010

කටුක අසුන්ඳර වීමය ජීවිතය...


මීදුම් ගැවසී ගත්
සීතලෙන් සැඟවී
කඳු නිම්න...
සියොතුන් පෙම්
ගී ගයන
තුරු මුදුන්...
සිනිඳු සේද සේ
සීතල පටල
අස්සෙන් ගලන
සුදෝ සුදු ජල දහරා....

සේ සුන්දර නොවී

කටුක අසුන්ඳර
වීමය ජීවිතය...

6 comments:

  1. සහතික ඇත්ත. මෙන්න අපි ගියා.

    ReplyDelete
  2. හම්....ඒකනම් ඇත්ත‍‍‍....

    ReplyDelete
  3. අඳෝමැයි..
    රිදුම් දෙන ජීවිතය....

    ReplyDelete
  4. කවිනම් මට තේරෙනව අඩුයි නෙව.
    හැබයි අතාරින්නෙපා. ඔහොම යං
    MIND IT :P

    ReplyDelete
  5. ඇත්තක් කීවා එහෙනම් ඈ... හිකිස්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!