April 25, 2010

දහවලට මෙන්ම රැයටද දැල්වෙන පහනක්


නිල්ල නෙලන
කෙත් යායකට මායින්ව
තිබූ කුඩා පැල් පතේ
දහවලට මෙන්ම රැයටද
දැල්වෙන පහනක්
දුටිමි
නිම නොවනා වරුණා
සිත් බැඳ ගන්නා

4 comments:

  1. අයියෝ...... අන්නා තෙරි ඉල්ලෛ...:( :(

    ReplyDelete
  2. හි හි ලස්සන අදහස.....

    ReplyDelete
  3. දොලොස් මහේ පහනක් ගැන වෙන්න ඕනේ ඔය කියලා තියෙන්නේ... හිකිස්.. :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!