April 28, 2010

සිංහල අක්ෂර පරිවර්ථකය

වැඩි විස්තර නෑ. ගිහින් බලන්න.

http://www.google.com/transliterate/Sinhalese



18 comments:

  1. මේක UCSC එකේ පරිවර්ථකයට වඩා ගොඩක් දියුණුයි වගේ.

    ReplyDelete
  2. meka nam lassanayi.install karnnea kohomada.download link eken giyaama sinhala IME language ekak widiyatapennannea nane.

    ReplyDelete
  3. තෑන්ක්ස් බිගුව අයියෙ වැඩේ කිව්වට

    ReplyDelete
  4. අයියෝ ඒ සයිට් එකට යන්න බැහැනේ...forbidden කියල එනවනෙ :( ඇයි ඒ????

    ReplyDelete
  5. http://repository.icta.lk/TransliterationTest/index.jsp

    ReplyDelete
  6. COPY & paste the url.
    This should work.

    http://www.google.com/transliterate/Sinhalese

    http://repository.icta.lk/TransliterationTest/index.jsp

    ReplyDelete
  7. අඩො බං බිගු අයියේ උඹත් හොයාගන්නෙ මෘ ඒවනේ...
    හික්ස්... තන්කුයි වේවා...!!

    -සෝරෝ

    ReplyDelete
  8. මේකත් නියමයි... හැබැයි තමීර සේනානයක මල්ලී ගේ ඩවුන්ලෝඩ් කරන එක තමයි best...
    මෙතනින් ගන්න... http://singreesi.vndv.com/download.htm

    ReplyDelete
  9. නියමයි අයියේ මටත් ගොඩක් ලේසි වෙයි මම තාම on-screen Keybord හැම දෙයක්ම කරන්නේ අර මගේ සයිට් එකේ පත්තර වගේ ලිපි ලිව්වෙත් එහෙමයි Thank you

    ReplyDelete
  10. අත්ත කියන්න ඕනනෙ. මටනම් යුනිකෝඩ් හොදයි වගේ. නමුත් බිගූ ඔයාගෙ සොයාගැනීම, මම අගය කරනව.

    ReplyDelete
  11. More info:

    http://googleblog.blogspot.com/2010/04/helping-you-read-and-write-foreign.html

    ReplyDelete
  12. කලින් ලිපි කියවන්න බැරි උනා මුල ඉදන් බලනවා...
    හොද දෙයක් ඕක නම්

    ReplyDelete
  13. ඒකෙත් හැටි ...

    ReplyDelete
  14. පට්ට පට්ට...
    බොහොම ස්තුතියි බිඟු අය්යේ!!!!

    ReplyDelete
  15. මේකත් හොදයි... ඒත් මටත් තිස්ස අයියට වගේ සිංග්‍රීසි එක තමයි නැගලා යන්නේ. ගූග්ල් එකේ හින්දා හොදට ඩිවලොප් කරලා ගනියි

    ReplyDelete
  16. එල එල...
    කට්ටිය ඇවිත් ගිහිල්ලා...
    මම කාලෙකින් ගොඩ උනේ...
    වෙලාව වෙලාව...
    දන්නවනේ සීන් එක....
    එහේ දුවනවා මෙහේ දුවනවා
    ඉවරයක් නෑ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!