April 23, 2010

තවත් පා පැදියක් ද මන්දා...



මේ පිංතූරය ගත්තේ නම් මම නෙමෙයි.
මේක විද්‍යුත් තැපෑලක මට ලැබුණ එකක්.
කොහොම වුනත් හොඳ නිර්මාණයක් කියලා හිතුනා.

ටැංකිය වතුර ගෙනියන්න ගන්න පුළුවන් නේද...

27 comments:

  1. හොඳ Creative mind එකක් තියෙන කෙනෙක්ගෙ වගෙ. නේද බිගූ..මට තියෙන ප්‍රශ්ණය මොකටද මේ ටැංකිය කියලා

    ReplyDelete
  2. ඒක තමා මා හිතුවේ...
    සමහර විට කසියා එහෙම ගෙනියනවද දන්නේ නෑ නේද?
    මොකද චෙක් කරන එකක්ද...

    ReplyDelete
  3. ඔන්න ඔන්න ඉතින් කිව්වා කතාවක්. වැරදි විදියටම හිතන්නෙ නැතුව හොද විදිහටත් හිතන්නකො බිගූ...
    කියන්න බෑනෙ. මේක කසියා නැතුව කොකා කෝලා දාගෙන යනවද කවුද දන්නේ ;)

    ReplyDelete
  4. ඒකත් හොඳයි හදිසියකට වැසිකිළියකට හරි පාවිච්චි කරන්න පුඵවන්නෙ...

    ReplyDelete
  5. @ අවුට්සයිඩර් - ඒකත් ඇත්ත! මේ ෂුවර් එකටම බඩේ අමාරුකාරයෙක්ගෙ වැඩක්!

    ReplyDelete
  6. ම්ම්ම් මට මෙහෙම හිතෙනවා. මෝටර් සයිකලයක් ගන්න ආස; ඒ උනත් සල්ලි මදි කෙනෙක්ගෙ වැඩක් කියල.. පව් අනේ..

    ReplyDelete
  7. දැක්කනේ දිල්,
    පිටස්තරයා කියන දේ... කොල්ලෝ දකින්නෙම හරි විදියට.
    හික්ස්...
    ම්ම්...
    ඔයා කිව්වා වගේම කෝලා දාගෙන යනවා වෙන්නත් පුළුවන් නේද?
    ඔන්න අපිත් ඒ චිදියට හිතුවා...

    @පිටස්තරය,
    හා හා....
    මට කලි හිතුනා ඒක්...
    ලියනවද නැද්ද කියලා හිත හිත හිටියේ...

    @ඇනී,
    හික්ස්...

    ReplyDelete
  8. @ඔව් ස්වප්නා... ඒකත් වෙන්න පුළුවන්...
    දූ.. ප්පත් කෙනෙක් වෙන්න පුළුවන්..

    ReplyDelete
  9. රෝද දෙකයි ටැංකියකුයි ගෙට ඇතුවා
    ඉදිරි පසින් බල්බ එකක් හයි කෙරුවා
    පිටු පස්සත් බයික් එකක් වගේ වුවා
    මෙතුම් පදේ තොරාලා දැන් කිව්වා

    ReplyDelete
  10. මොනවා උනත් මරු බයික් එක :D

    ReplyDelete
  11. මොන බයික්ද... මෙක මාටින් මාමා කසියා ගෙනියන සයිකලෙනෙ... කවුද මෙක අරන් මෙතනට දැම්මෙ.. බිගුවට අමුතු ම දෙවල් තමයි අහුවෙන්නෙ...

    ReplyDelete
  12. ඇනී ඇවිත් ප් ර් ප් ර් කිව්වා
    මදුෂික ඇවිල්ලා ම් ම් කිව්වා
    දිල් නංගී හරිම ක්‍රියේටිව් කිව්වා
    පිටස්තරය වෙන වැඩකට සුදුසුයි කිව්වා

    ස්වප්නා සල්ලී නෑ කිව්වා
    කණියා බයික් එකක් කිව්වා
    මාටින් අයියගේ කියලා රවා කිව්වා
    අනේ මට තේරෙන්නේ නෑ මෙව්වා

    ReplyDelete
  13. යකෝ මේ මල දානෙ පදින්නේ කොහොමද.. :@ පාගනකොට කකුල් දෙක වදිනවනෙ ටැංකියේ..


    අම්මපා බිඟුවො උඹටත් අහුවෙන්න මරු ගැජමැටික්ස් නේ.. ඇඬෙනවා... හිකිස්.. :D

    @OutSider - වැසිකිලියකට කෙසේ වෙතත් කැසිකිලියකට නම් එළ හදිසියකට... හික්ස්...

    -සෝරෝ

    ReplyDelete
  14. බිගුටත් හම්බ වෙන්නේ මාර බඩු තමයි අයියෝ

    ReplyDelete
  15. මේ බයික් එකේ බර ගැන එහෙම කතා කරලා වැඩක් නැහැ. මහත වැඩි පොරවල් මේ වගේ බයික් එකක් හැමදාම උදේට උදේට පැද්දා නම් හරි.

    ReplyDelete
  16. බිමින් යන රොකට් එකක් වගේ...

    ReplyDelete
  17. හපොයි .... කේකුයි හොදියි වගේ...චිකනුයි ලුනුමිරිසුයි වගේ..:D hoooooo

    ReplyDelete
  18. ඔලු දෙකේ ළමයි ඉපදෙද්දි ඕක මොකක්ද.......
    සෝරෝ කිව්ව වගේ හදිසියකටනම් මරේ මරු. කෙසේ වෙතත් හොඳ නිර්මානයක්.
    බිගූට ස්තූතියි අපි නොදැකපු දෙයක් පෙන්නුවට.

    ReplyDelete
  19. කවුද මේ හොදට තිබ්බ මොටර් සයිකලයේ රෝද වෙනස් කලේ.....

    ReplyDelete
  20. හි හි ........... කොහෙන් හොයා ගන්නවද මේව්වා .......

    [මේක මේ ෆොටෝසොප් පාරක් .............]

    ReplyDelete
  21. නෑ නෑ .....මෙක බයිසිකල් හදන එක්කෙනෙක්....බඩුටික අරගෙන යන්න ....ලෙහෙසිවෙන්න.......තමා ඔය..හ්යිකරගෙන යන්නේ..නැත්න්ම්...අතෙන් අල්ලගෙන පදින්න අමාරුනේ...........හිකිස්....

    ReplyDelete
  22. මරු බයික් එක :D

    ReplyDelete
  23. Bigu ayyata hamadama bykes hamba wenawa neda?

    ReplyDelete
  24. මට නම් සැකයි.
    මේක බිඟුවගෙම වැඩක්ද දන්නෑ.

    කවුද දන්නේ ව‍‍දේ බදින්න ද, ඔය ටැංකිය හැදුවේ කියලා. D.

    ReplyDelete
  25. ෂා.... ප‍රිස‍්ර හිතමකාමී භාන්ඩයක්නෙ. විෂ දුමට විසඳුමක්.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!