නාරම්මල නගර ආසන්නයේදී මා විසින් ගන්නා ලද ඒවාය.
එතන තිබුණු විදුලි රැහැන් මගහැර පිංතූරයක් ගැනීමට අවශ්‍ය
වුවද එය කිරීමට නොහැකි වුනා.
මේ පැපරාසි වැඩේට ගිහින් දවසක මොනවාහරි වෙයිද දන්නේ නෑ.
මේ මල් දැක්කාම මට මතක් වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ "ගෙම්බා" කැන්ටිම අසල තිබුණු මල් වැල් ටිකමයි.
මුළු ගහම කහ පාටයි...
හරිම ලස්සනයි...
මේකේ නම දන්නවද කවුරු හරි?
ෂහ්. මාරම ගති..
ReplyDeleteලොකු කපුටෝ,
ReplyDeleteමේකේ නම දන්නවද? මේක ගහක් නෙමෙයි, වැලක්...
මල් හැදෙන කාලේට වැලේ කොළ නෑ.. මල් විතරමයි...
/බිඟුවා...!
@ බිගුවා- නම නම් දන්නේ නැහැ. මේක අර අපි පොඩි කාලෙ මොට්ටු තියන්න කියල පොහොට්ටු ගන්න මල් වර්ගය නෙමෙයිද? මම හිතුවෙ ඒක කියල.
ReplyDeleteමේ ඇහැල මල්ද?
ReplyDelete@ලොකු කපුටෝ,
ReplyDeleteනෑ නෑ...
ඒක නම් නෙමෙයි.
ඒක ගහක්නේ...
@ඇනී,
මං හිතන්නේ ඒක නෙමෙයි කියලා..
/බිඟුවා...!
ආ මේ කල්මහ වැල් ...
ReplyDeleteවැල්මහ කල්ද දන්නෙත් නෑ නේද වැප්,
ReplyDeleteඋඹටත් හිතෙන දේවල් හැබෑටම ඔන්න
/බිඟුවා...!
ආ..මේ මල ඊට වඩා ලොකුයි නේද? මෙච්චර සාරෙට වැවිල තියනව දැක්කමයි. එළ එල දැන් මතකයි මේ වර්ගය.
ReplyDeleteමටත් පේන්නෙ කහ මල් වැල් වගේ
ReplyDeleteලස්සනට තියෙනවා....
ReplyDeleteෂාහ් මාර ලස්සනයි අයියේ.....
ReplyDeleteකට්ටියට ඡන්දෙට දැක්ක නම් ඕක ඉවරයි.... පරිසර හිතකාමී කියලා සැරැසිලි වලට ගනී..... :) :)
චූටි මල් ගොඩක්ද අයියේ තියෙන්නේ ලොකු කරාට පැහැදිලි මදි පේන්නෑ.......
හරිම ලස්සනයි.
ReplyDeleteMaru..
ReplyDeleteඅගේ ඇති පින්තූරයක්!
ReplyDeleteනියම්යි අයියා අසාහිතෙනවා....මේ වැලේ නම මොකක්ද.....හාදගන්න හිතයි.......
ReplyDeleteඉලංදරියා....
මාර මල් ගහක්නේ
ReplyDeleteකියලා වැඩක් නෑ. මාරම ලස්සනයි.
ReplyDelete@රේවන්,
ReplyDeleteඔව් ඔව්.. මේක ටිකක් ලොකුයි.
@ලස්සන ලන්කා,
අනේ මන්දා...
@අයි සමන්,
හරිම ලස්සනයි...
@හා පැටික්කි,
මම ලොකු පින්තූරක් දාන්නම්කෝ....
@ඉසිඹුව,
ඔව් ඔව්...
@පිටස්තර,
මරේ මරු...
@සමී,
ස්තුතියි අගය කිරීමට,
@ඉලංදරියා....,
මොකෝ අද ඇනී වෙලා...
බලාගෙන මේක ලොකු වෙනවා විශාලෙට
/බිඟුවා...!
@හුටපටයා ,
ReplyDeleteමේක වැලක් වෙන්න ඕනේ
@නිල් අහස,
දැක්කානම් ආස හිතෙනවා...
/බිඟුවා...!
This comment has been removed by the author.
ReplyDeleteහරිම ලස්සනයි...පේරාදෙනියෙ විතරක් නෙමේ බිගු අපේ කැම්පස් එකේ ( කැළණියෙ )ත් තියෙනවා. මම හිතන විදියට මේක ඇහැළකුළයට අයිති ගහක් වෙන්න ඕනෙ. මට හිතෙන්නෙ එහෙමයි. දැකලා තිබුනට ගහේ නම නම් දන්නෙ නෑ
ReplyDelete@දිල්,
ReplyDeleteඅහා එහෙමද...?
කහපාට හින්දද ඇහැල කුලයේ කියල හිතන්නේ...
අනේ මන්දා...
කවුරුවත් නම් දන්නේ නැද්ද මන්දා....
හැබැයි ගොඩාක් අය දැකලා තියෙනවා මං හිතන්නේ....
මාර ලස්සනයි. . . . !
ReplyDeleteකහ පාට හින්දම නෙමේ. මේ ගහත් ඇහැල ගහට සමානයි. අනික මල් උනත් අතුවල බරට ඉල්ලිලා වගෙනෙ තියෙන්නෙ. ඒක නිසා මම නම් හිතන්නේ ඇහැලකුලයට අයිති ගහක් කියලයි
ReplyDeleteකහ මල් යාය ගෙන එයි සිත සැනසුමට
ReplyDeleteබැහැ නම දැන ගන්න පැහැදිලි වැඩි කමට
බිඟුවෙක් වෙන්න ඇති උඹ පෙර ආත්මෙට
මල් වලටම හිත යන්නෙ ඒ පෙර පුරුද්දට
@ SRI MANJULA /
ReplyDeletewow ..... බිගූට ලැබුන හොදම comment එක වෙන්න ඇති :D
මේ මල් වැල නම් හරිම ලස්සනයි බිඟු අයියෙ... මේකෙ නම නම් දන්නෙ නෑ...... හැබැයි කලින් දැකලනම් තියෙනවා...
ReplyDeleteපේරාදෙණියට දිව ගියා හිත..සරසවි බිම , ගලහ පාර, කලා පීඨය අසල මේ මනරම් මල් වැල් මවන දර්ශනය මතක් වී හිත කීරි ගැසී ගියා.
ReplyDeleteහයියෝ කියලා වැඩක් නැහැ..මේ බිඟුවා ඉදලා ඉදලා කරපු වැඩේ.. :-(
ReplyDeleteඅම්මෝ මරැ මල් ගහක් නේ.. ඇතට මාර ලස්සනක් නේ බොලේ තියෙන්නේ...
ReplyDeleteකොහොම උනත් බිඟූ බලාගෙනයි පැපරාසි වැඩේට බහින්නේ...
-සොරා
@දිල්,
ReplyDeleteඅහා.. ඒකද එහෙනම් එහෙම කිව්වේ...
හරි හරි...
@විශ්මි,
ඔව් ඔව්.. මේක තියෙනවා ගොඩාක් තැන්වල...
@ජීවිතේමල් ,
ඔයත් එහේ කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑනේ...
හෆොයි...
@නිමන්ති,
අනේ මම මොකද කලේ...???
/බිඟුවා...!
අසෝක මල් නේද මේ?
ReplyDelete@මංජුල,
ReplyDeleteඒ බව පෙනේ කහ මල් වැලක් දුටු සැනෙකින්
නම ගම මොටද පැහැදිලි නම් මල් වැලකින්
බිඟුවෙක් වෙලා ඉන්නට ඇති කිවු විලසින්
දැක්කොත් නෙලන්නටමයි හිත මගෙ සොඳුරු සිතින්
@සෝරෝ,
ආයෙත් සොරා වෙලාද?
/බිඟුවා...!
@දුකා,
ReplyDeleteම්ම්ම්...
@නදී,
අනේ දන්නේ නෑ...
ඔයා දන්නවනම් කියන්න...
අපි පිළිගන්නම්...
/බිඟුවා...!
ම්.... බිඟූ අයියේ....වයිෆ් ගේ මල් වත්තෙන් ලඟදි මල් හොරකම් කලේ එහෙම නෑ....
ReplyDelete@මම,
ReplyDeleteඅනේ මම මේ ඒක ගැන ලියන්න හිටියේ..
ටික දොහකට කලියෙන් තිබ්බ ඉඩෝරේ හින්දා මල් ගස් කිහිපයක්ම සදාකාලික නින්දට වැටුනනේ
හපෝයි...
මීට කලියෙන් මීයට ගොඩ වැදිලා තියේ වගේ...
/බිඟුවා...!
අනේ අයියෙ ලස්සන මල් ටිකක්. අයියගෙ නමටම හරි යනවා. හී හී... මල් ගැන විතරක් නෙවෙයි අක්ක ගැන කියන්නකො.අක්කවයි බබාවයි මම මතක් කලා කියන්න.
ReplyDeletenice picture
ReplyDeleteඅපෝ ඔව්.මං ලිව්වේ නැති උනාට ඔයාලගේ බ්ලොග් කියවනවා...
ReplyDelete@බිඟුවා - නෑ බං සොරා උනා.. හික්ස්..
ReplyDelete-සෝරෝ
// 404 Error name not found //
ReplyDeleteඅර පේරාදෙනියෙ තියන මල් වැලනෙ ඔයා මේ මතක් කරේ.
ReplyDeletemea doxantha kiyana wala ne... mama A/L project eka kaleth mewa gana..
ReplyDeleteමට හිතෙන විදියට "ඇනී" කියපු කථාව හ‍්රි වගේ..
ReplyDeleteමම ගූගල් එකට ගිහින් doxantha කියල ගහල බැලුව.. ආවනේ පින්තූර ටිකක්.. ඒකෙන් මෙන්න මේක ටිකක් සමානයි වගේ බිඟුවාගේ මල් වැලට
http://toptropicals.com/pics/garden/05/8/8223.jpg
බලාගෙන ගුටිකන්නෙ නැතුව කරන දෙයක්.
ReplyDeleteහරිම ලස්සන කහ මල් යාය.
සොරාටත් වැරදිල, ඇනීටත් වැරදිල ඔය ඒ මල නෙමෙයි.
ReplyDeleteSpeaking to The Sunday Leader Director General Peradeniya Botanical Gardens Dr. C. Wijesundera said,
ReplyDelete"There are vines such as the Doxantha unguis-cati with yellow flowers which can be seen at the Peradeniya Gardens and in the Peradeniya University premises,
http://rasawathiya.blogspot.com/2010/04/blog-post.html
මල් පිට මල්
ReplyDeletedoxantha is the Correct name
ReplyDeletenice one machan.
ReplyDeleteකවි සංවාදයකුත් දැම්ම නම් මල් ගැන ලස්සන අදහස් තියේවි.
ReplyDeleteහැබෑටම කොහෙද නාරම්මල පැත්තෙ යන්නෙ? මම ඉන්නෙ ඔතන ඉදලා හූවක දුරින්. ආයෙ එනව නම් කියන්න... :D
ReplyDeleteSHA MARU NE..........
ReplyDeleteSha Marai Ne..........
ReplyDelete@ Roshantha ,
ReplyDeleteThanx dude
okkotama thanx luuu
ReplyDelete