මම යන්නෙමි.
යන්නටම යන්නෙමි.
කිසිදා නො එන්නෙමි.
ආයෙත් නො එන ලෙසට යන්නෙමි.
ඔබ සැමට තුති දෙමි.
බැනුම් අහන්නට සැරසෙමි.
ඒත් කිසිත් නොකියමි.
විඳ දරා ගන්නෙමි.
මා නවතින බව පමණක් කියමි.
ගමන දුෂ්කර බව දනිමි.
අමාරුවෙන් හෝ යා යුතු බව දනිමි.
දිගු ගමනක් යන ලෙස කියමි.
/බිඟුවා...!
???
ReplyDeleteඅඩෙ බිංගු... උබත් පටන් ගත්තද සෙල්ලම පිස්සු නොකර ඔන්න ඔහෙ මොනව හරි ලියලා දාපන් අයියා.. මෙ ටිකෙ ඔයාට වැඩ වැඩියි ඇති.... නෙද රයිටා කමක් නැහැ.. ආපහු මැයි පහුවෙලාද එන්නෙ..මොකද හදිස්සියෙම මෙහෙම ලියන්න හිතුනෙ..
ReplyDeleteහෆොයි 12ත් පහු වෙලා. වෙලාව ගියා දැනුනෙම නැහැ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteHahaha...nice one for the April fools day :P
ReplyDeleteapi ahuwei oowata :P
thanx 4 reminding the 1 st of April
ReplyDeleteHA GOOD BYE ..
ReplyDelete@ Yasela- biguwaa gana bohoma kanagaatui mata
අද අප්‍රේල් 01 නේද …?
ReplyDeleteබිඟුවට කවි සිතුවිලි පහළ වෙන්නේ මේ වගේ දවස් වලට විතරද ?
ආහ්.. යනවද … නොඑන්නම යනවද?
හොඳයි හොඳයි ගිහින් එන්න..
මේක අහලා මම තාමත් අඬනවා ... එක සීරුවට දැන් ලොකු බේසම් දෙදක කඳුලු එකතු වෙලා ...
ReplyDeleteකොහොමත් බිගු මස්සිනාට යන්න වෙයි..
ReplyDeleteඅනේ ඉතින් තුන් දෙනෙකුගේ වැඩ තනියම කරන ගමන් මෙවා කොහොම කරන්නද..?
ane h...
ReplyDeletemenna mehe hitapan
හෆොයි.. අනේ හිටපන් බං
ReplyDeleteහපොයි මගේ ඇස් දෙකෙන් කිඹුල් කඞුලු එනව නවත්ත ගන්න බෑ
ReplyDeleteමකරා, ග්‍රේ, යසේ, තරිඳු අහු නොවුනා
ReplyDeleteමාරයා, වැප්, සන්සර ගොඩ වුනා
අහු උනා රවා අහු වුනා
නිමන්තිටත් හෙන දුකක් වුනා
/බිඟුවා...!
මේ අද මෝඩයගේ දවසනේ..
ReplyDeleteඒක හින්දා ලියන්න හිතුනා බොරුවක්...
රවා තමා ඉස්සරලාම අහු උනේ...
හූ.....
ඒක නෙමෙයි කෂ්ටියට කියන්න හිටියේ...
මාරයා කියනවා වගේ තව ටික දොහකින් මට මේ පැත්ත පලාතේ එන්න බැරි වෙයි....
එහෙම කියලා අතාරින්න එපා මාව ඔන්න...
බබාට නමක් දෙන්න කට්ටිය උදව් කරන්න ඉන්න ඕනේ හරිද?
ඒක නෙමෙයි..
අද පොඩි බොරුවක් එහෙම කිව්වේ නැත්තම තාම මෙන්න තව වෙලාව තියෙනවා...
/බිඟුවා...!
හග්.අපිනම් රැවටෙයි ඕවට
ReplyDelete@දිල්,
ReplyDeleteදැන්නම් අහු වෙන එකක් නෑ...
/බිඟුවා...!
අඩෙ උබට හරි සතුටුයි නෙද මාව මොඩයා කරලා... හරි හරි බන් මම ඉතින් අමුතුවෙන් මොඩයා කරන්න දෙයක් නැහැනෙ.. මමත් ඔතන අද අප්‍රියල් 1 වැනිදා නෙද කියලා ලිව්වානම් උඹට එච්චර සතුටක් දැනෙන එකක් නැහැ.. අනික උබ තමයි පළවැනිත් අන්තිමත් මිනිහා කවි වලින් මාව රවට්ටපු...කොහොම උනත් කවිවල බොරුවක් නැහැ... මාරයා කිව්ව්වා වගෙ මම හිතුවෙ දැම්මම ෆුල් ටයිම් කැප වෙන්න යන්නෙ කියලා බිරිඳගෙ සේවයට....කියලා
ReplyDeleteකොහෙද යන්නේ?
ReplyDeleteඅනිවා රවා...
ReplyDeleteතව ටික දිනකින් මට බඩුම තමා...
ඒත් හිටපන් ලඟින් හරිද..
/බිඟුවා...!
ඇත්තම කියනවනම් මමත් චුට්ට වෙලාවකට අහු වුනා. ඒ වෙලාව ගැන තිබ්බ අනවබෝධය හින්දා :D
ReplyDeleteඔය ඉන්නේ හොරා වගේ...
ReplyDeleteතව ඇති කට්ටිය අහු වෙච්ච....
හික්ස්...
/බිඟුවා...!
මේක දැකපු වෙලේම දාපු පළවෙනි ??? එක නොදා හිටියානම් අහු වුනේ නෑ වගේ ඉන්න තිබ්බා
ReplyDeleteඒක නම් ඇත්ත...
ReplyDeleteඅනික වෙලාවත් මතක් වෙලා තිබ්බනේ...
ඒත් අහුවුනානේ...
හික්ස්....
/බිඟුවා...!
මට නම් කියනකොටම හිතුනා . . මේ බ්ලොග් වලට ඇඩික් වෙලා ඉන්න අපි මෙව්වා දාලා කොහේ යන්න ද අප්පා . .
ReplyDeleteබායි.
ReplyDeleteදැන් මේක පරණ කතාවක්
ReplyDelete/බිඟුවා...!
අපිව දාලා කොහේ යන්නද මචන් . . .
ReplyDeleteඅඅඅ මම නම් දැන් තමයි දැක්කේ. පෙරේදා දවසටම කිසිම බ්ලොග් එකක් නොකියවන්න මම තීරණය කරලා හිටියේ. :D
ReplyDeleteඊයේ මම නිවාඩු. හොඳයි එහෙනම් පරිස්සමෙන් යන්න. ඕනේ නම් පස්සේ වෙලාවක එන්න.
hiks
ReplyDelete