April 1, 2010

සමු ගෙන යෑමට කාලය එළඹ ඇත.

මම යන්නෙමි.
යන්නටම යන්නෙමි.
කිසිදා නො එන්නෙමි.
ආයෙත් නො එන ලෙසට යන්නෙමි.


ඔබ සැමට තුති දෙමි.
බැනුම් අහන්නට සැරසෙමි.
ඒත් කිසිත් නොකියමි.
විඳ දරා ගන්නෙමි.


මා නවතින බව පමණක් කියමි.
ගමන දුෂ්කර බව දනිමි.
අමාරුවෙන් හෝ යා යුතු බව දනිමි.
දිගු ගමනක් යන ලෙස කියමි.


/බිඟුවා...!

30 comments:

  1. අඩෙ බිංගු... උබත් පටන් ගත්තද සෙල්ලම පිස්සු නොකර ඔන්න ඔහෙ මොනව හරි ලියලා දාපන් අයියා.. මෙ ටිකෙ ඔයාට වැඩ වැඩියි ඇති.... නෙද රයිටා කමක් නැහැ.. ආපහු මැයි පහුවෙලාද එන්නෙ..මොකද හදිස්සියෙම මෙහෙම ලියන්න හිතුනෙ..

    ReplyDelete
  2. හෆොයි 12ත් පහු වෙලා. වෙලාව ගියා දැනුනෙම නැහැ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Hahaha...nice one for the April fools day :P
    api ahuwei oowata :P

    ReplyDelete
  5. thanx 4 reminding the 1 st of April

    ReplyDelete
  6. HA GOOD BYE ..

    @ Yasela- biguwaa gana bohoma kanagaatui mata

    ReplyDelete
  7. අද අප්‍රේල් 01 නේද …?
    බිඟුවට කවි සිතුවිලි පහළ වෙන්නේ මේ වගේ දවස් වලට විතරද ?
    ආහ්.. යනවද … නොඑන්නම යනවද?
    හොඳයි හොඳයි ගිහින් එන්න..

    ReplyDelete
  8. මේක අහලා මම තාමත් අඬනවා ... එක සීරුවට දැන් ලොකු ‍බේසම් දෙදක කඳුලු එකතු වෙලා ...

    ReplyDelete
  9. කොහොමත් බිගු මස්සිනාට යන්න වෙයි..
    අනේ ඉතින් තුන් දෙනෙකුගේ වැඩ තනියම කරන ගමන් මෙවා කොහොම කරන්නද..?

    ReplyDelete
  10. ane h...
    menna mehe hitapan

    ReplyDelete
  11. හෆොයි.. අනේ හිටපන් බං

    ReplyDelete
  12. හපොයි මගේ ඇස් දෙකෙන් කිඹුල් කඞුලු එනව නවත්ත ගන්න බෑ

    ReplyDelete
  13. මකරා, ග්‍රේ, යසේ, තරිඳු අහු නොවුනා
    මාරයා, වැප්, සන්සර ගොඩ වුනා
    අහු උනා රවා අහු වුනා
    නිමන්තිටත් හෙන දුකක් වුනා


    /බිඟුවා...!

    ReplyDelete
  14. මේ අද මෝඩයගේ දවසනේ..
    ඒක හින්දා ලියන්න හිතුනා බොරුවක්...
    රවා තමා ඉස්සරලාම අහු උනේ...
    හූ.....

    ඒක නෙමෙයි කෂ්ටියට කියන්න හිටියේ...
    මාරයා කියනවා වගේ තව ටික දොහකින් මට මේ පැත්ත පලාතේ එන්න බැරි වෙයි....
    එහෙම කියලා අතාරින්න එපා මාව ඔන්න...
    බබාට නමක් දෙන්න කට්ටිය උදව් කරන්න ඉන්න ඕනේ හරිද?

    ඒක නෙමෙයි..
    අද පොඩි බොරුවක් එහෙම කිව්වේ නැත්තම තාම මෙන්න තව වෙලාව තියෙනවා...


    /බිඟුවා...!

    ReplyDelete
  15. හග්.අපිනම් රැවටෙයි ඕවට

    ReplyDelete
  16. @දිල්,
    දැන්නම් අහු වෙන එකක් නෑ...

    /බිඟුවා...!

    ReplyDelete
  17. අඩෙ උබට හරි සතුටුයි නෙද මාව මොඩයා කරලා... හරි හරි බන් මම ඉතින් අමුතුවෙන් මොඩයා කරන්න දෙයක් නැහැනෙ.. මමත් ඔතන අද අප්‍රියල් 1 වැනිදා නෙද කියලා ලිව්වානම් උඹට එච්චර සතුටක් දැනෙන එකක් නැහැ.. අනික උබ තමයි පළවැනිත් අන්තිමත් මිනිහා කවි වලින් මාව රවට්ටපු...කොහොම උනත් කවිවල බොරුවක් නැහැ... මාරයා කිව්ව්වා වගෙ මම හිතුවෙ දැම්මම ෆුල් ටයිම් කැප වෙන්න යන්නෙ කියලා බිරිඳගෙ සේවයට....කියලා

    ReplyDelete
  18. අනිවා රවා...
    තව ටික දිනකින් මට බඩුම තමා...
    ඒත් හිටපන් ලඟින් හරිද..

    /බිඟුවා...!

    ReplyDelete
  19. ඇත්තම කියනවනම් මමත් චුට්ට වෙලාවකට අහු වුනා. ඒ වෙලාව ගැන තිබ්බ අනවබෝධය හින්දා :D

    ReplyDelete
  20. ඔය ඉන්නේ හොරා වගේ...
    තව ඇති කට්ටිය අහු වෙච්ච....
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  21. මේක දැකපු වෙලේම දාපු පළවෙනි ??? එක නොදා හිටියානම් අහු වුනේ නෑ වගේ ඉන්න තිබ්බා

    ReplyDelete
  22. ඒක නම් ඇත්ත...
    අනික වෙලාවත් මතක් වෙලා තිබ්බනේ...
    ඒත් අහුවුනානේ...
    හික්ස්....

    /බිඟුවා...!

    ReplyDelete
  23. මට නම් කියනකොටම හිතුනා . . මේ බ්ලොග් වලට ඇඩික් වෙලා ඉන්න අපි මෙව්වා දාලා කොහේ යන්න ද අප්පා . .

    ReplyDelete
  24. දැන් මේක පරණ කතාවක්

    /බිඟුවා...!

    ReplyDelete
  25. අපිව දාලා කොහේ යන්නද මචන් . . .

    ReplyDelete
  26. අඅඅ මම නම් දැන් තමයි දැක්කේ. පෙරේදා දවසටම කිසිම බ්ලොග් එකක් නොකියවන්න මම තීරණය කරලා හිටියේ. :D

    ඊයේ මම නිවාඩු. හොඳයි එහෙනම් පරිස්සමෙන් යන්න. ඕනේ නම් පස්සේ වෙලාවක එන්න.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!