April 25, 2010

මට වාසනාවක් නැත්තේ රසය විදින්නට


සීත හිමිදිරියක
මීදුම අතරින්
දුවගෙන යනකොට
පොපියන දෙතොලට
හිරි ගඩු පිපෙන
සුළං රැල්ලක්
පහස ලබද්දී...
මට වාසනාවක්
නැත්තේ රසය විදින්නට

5 comments:

  1. ඇත්තටම ඇයි? මමත් දන්නෑ...

    ReplyDelete
  2. අයියෝ ම‍ටත් එහෙමයි.....

    ReplyDelete
  3. තාත්ත ෙකෙනක් ෙන්ද ෙම්. කැත හිත.

    බලපං අෙග්ට සිංහල ලියපු මට ෙවච්ච ෙද්. 7 නිසා උෙන් . උඹට වතුර ගහන්නමයි 7 දාෙගන සූදානම් උෙන්.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!