April 25, 2010

ආදර සයනයිඩ්


මල්සරා
පුරාණ මල්
දුන්න කැලයට
විසිකර
නව සහස්‍රයට
අති නවීන
මල් තුවක්කුවක්
ගෙන ආදර සයනයිඩ්
ගෙල පලඳා
ඔබ මොබ යනු
මීට දින කිහිපයකට
කලියෙන්
දුටිමි එක් වීථියක

11 comments:

  1. තවම ලියනවද අයියේ නියමයි නියමයි දිගටම ලියන්න

    ReplyDelete
  2. අනෙ අම්මෝ.....

    මාර වැඩේ මට නින්ද යන්නෑ....

    මං ඇඳ ලඟ,
    ලැප මං ලඟ,
    කොයි මගෙ හිත,
    නැත අහලක......... :( :( :( :(

    ReplyDelete
  3. @ හා පැටික්කි,
    නගා ඔයාගෙ Blog එක බැලුවද?

    ReplyDelete
  4. ඔබේ හිත මැරතන් ලග

    ReplyDelete
  5. ඔන්න මගේන් වතුර පාරක්

    ReplyDelete
  6. @ Nishacharaya
    පලාතෙ යන්න බැරි උන මගෙ අයියේ.....
    ඔයා ගිහින් ලියල ආවද.....
    හෙට උත්තර දාන්නම්.....

    @ හසී
    U R Carrot...

    ReplyDelete
  7. @ හා පැටික්කි,
    මම පොඩි බණක් කියලා ආවා... හි හි හී :D

    ReplyDelete
  8. @ Nishacharaya
    ඒකට මොකද මගේ අයියලනේ...... :D :D :D :D :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!